Subscribe to our RSS Feeds
Hello, this is a sample text to show how you can display a short information about you and or your blog. You can use this space to display text or image introduction or to display 468 x 60 ads and to maximize your earnings.

Internet බිල අඩුකරන Opera බ්‍රවුසරය

0 Comments »
Opera වෙබ් බ්‍රවුසරයේ මෑතකදී හදුන්වාදුන් විශේෂාංග අතර ප්‍රමුඛ විශේෂාංගයක් වන්නේ Turbo Mode විශේෂාංගයයි. මෙයින් සිදුවන්නේ අඩු වේග අන්තර්ජාල සම්බන්ධතා වලදී පවා වැඩි වේගයෙන් සැරිසැරීමේ හැකියාව ලබාදීමයි. එහිදී සිදුවන්නේ   යම් වෙබ්අඩවියක අඩංගු පින්තුර Compress කිරීමකට භාජනය කිරීමයි.
එය සිදුකරන්නේ ඔවුන්ගේ Opera Web Optimization Proxy කියන තාක්ෂණය උපයෝගී කරගෙන. ඒ කියන්නේ අපි වෙබ් අඩවියක් ලෝඩ් කරනකොට එය compression servers හරහා තමයි අපට ලැබෙන්නේ.  එහිදී සිදුවන compress වීම නිසා පින්තූර වල Resolution එක අඩු වෙනවා. ඒ නිසා ඒ වෙබ් අඩවිය ඉක්මනින් ලෝඩ් වෙනවා. මේ තාක්ෂණය නිසා සිදුවන තවත් වාසියක් තමයි Bandwidth Usage එක අඩුවීම. ඒ කියන්නේ සාමාන්‍යෙයන් වෙබ් අඩවියක් නැරඹීමට වැයවන දත්ත ප්‍රමාණයට වඩා අඩු දත්ත ප්‍රමාණයක් වැයකර එම වෙබ්අඩවිය නැරඹීමට ඇති හැකියාවයි. 

මේ  හේතවෙන් අන්තර්ජාල භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා. නම;ුත් සිදුවන නş5;ඹන වෙබ් අඩවියේ තත්වයට සිදුවන හානි අවම මටුටමක පවතිනවා.


මෙමගින් පැහැදිලි අදහසක් ලබාගන්න පුලුවන්. රූප වල Quality එකට කිසිදු හානියක් නොමැතිව Compress වීමකට ලක් වෙලා තියනවා. Opera බ්‍රවුසරය මගින් Bandwidth Usage එක අඩු කිරීමට වෙබ් අඩවි වල අඩංගු අනවශ්‍ය  විශේෂාංග පාලනයකට ලක් කරනවා. එනම් Flash Content වැනි දෑ. පහල රූප බලන්න.

මේ  වෙබ් අඩවියක අඩංගු Flash Banner එකක්  

මේ Youtube Video එකක් දිස්වන ආකාරය 
 Opera Turbo ක්‍රියාත්මක කරගන්නේ මෙහෙමයි.

Opera Browser එකේ පහලම වම් කොනේ මේ වගේ කොටසක් දැකගත හැකියි. එය මත Click කිරීමේන් පහත ආකාරයේ Opera Turbo Settings වින්ඩෝව විවෘත්ත කරගත හැකියි.   



  මේ ආකාරයට එය ක්‍රියාත්මක කරගත හැකිය.


මේ එක් දිනක් තුල මා ලැබූ ප්‍රතිඵල


බා ගන්න
12:57 AM

0 Responses to "Internet බිල අඩුකරන Opera බ්‍රවුසරය"

Post a Comment