Subscribe to our RSS Feeds
Hello, this is a sample text to show how you can display a short information about you and or your blog. You can use this space to display text or image introduction or to display 468 x 60 ads and to maximize your earnings.

සියබස් යන්න සින්හල ගන්න

0 Comments »
     පරිගණක මූලිකව අංක මගින් එහි කටයුතු සිදු කරයි. ඒවා වචන හා අක්‍ෂරවලට නොයෙකුත් අංක නියම කොට ඒ අංක ගබඩා කිරීම මගින් වචන හා අකුරුද ගබඩා කර ගනී
. යුනිකෝඩ් ක්‍රමය සොයා ගැනීමට පෙර මෙසේ අකුරුවලට අංක නියම කිරීමට කේතන පද්ධති ඉතා විශාල ගණනක් පැවතුනි. උදාහරණයක් ලෙස යුරෝපීය සංගමයට පමණක් ඔවුන්ගේ භාෂා කේතන ක්‍රම රාශියක් අවශ්‍ය විය.
එසේම එක් භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව සඳහා එහි සියලු අක්‍ෂර, විරාම ලකුණු සහ තාක්‍ෂණික සංකේත සඳහා එක් කේතන ක්‍රමයක් නොසෑහුනි. තවද මෙම කේනත ක්‍රම එකිනෙක හා ගැටුනි. එනම් වෙනස් කේතන ක්‍රම 2කට එකම අංකය වෙනස් අක්‍ෂර දෙකකට හෝ වෙනස් අංක දෙකක් එකම අක්‍ෂරයකට යෙදිය හැක. වෙනස් කේතන ක්‍රම භාවිතයේදී ඕනෑම පරිගණකයක් (විශේෂයෙන්ම සර්වර් පරිගණක) වෙනස් කේතන ක්‍රම කීපයක් සමග ක්‍රියා කළ යුතු වේ; එහෙයින් දත්ත වෙනස් කේතන ක්‍රම හෝ පරිගණක පද්ධති හරහා ගමන් ගැනීමේදී කේතන ක්‍රමවල වෙනස හේතුවෙන් එමදත්ත විනාශ වීමට හෝ අපවිත්‍ර වීමට ඉඩ ඇත. 
       පරිගණක මූලිකව අංක මගින් එහි කටයුතු සිදු කරයි. ඒවා වචන හා අක්‍ෂරවලට නොයෙකුත් අංක නියම කොට ඒ අංක ගබඩා කිරීම මගින් වචන හා අකුරුද ගබඩා කර ගනී. යුනිකෝඩ් ක්‍රමය සොයා ගැනීමට පෙර මෙසේ අකුරුවලට අංක නියම කිරීමට කේතන පද්ධති ඉතා විශාල ගණනක් පැවතුනි. උදාහරණයක් ලෙස යුරෝපීය සංගමයට පමණක් ඔවුන්ගේ භාෂා කේතන ක්‍රම රාශියක් අවශ්‍ය විය.
එසේම එක් භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව සඳහා එහි සියලු අක්‍ෂර, විරාම ලකුණු සහ තාක්‍ෂණික සංකේත සඳහා එක් කේතන ක්‍රමයක් නොසෑහුනි. තවද මෙම කේනත ක්‍රම එකිනෙක හා ගැටුනි. එනම් වෙනස් කේතන ක්‍රම 2කට එකම අංකය වෙනස් අක්‍ෂර දෙකකට හෝ වෙනස් අංක දෙකක් එකම අක්‍ෂරයකට යෙදිය හැක. වෙනස් කේතන ක්‍රම භාවිතයේදී ඕනෑම පරිගණකයක් (විශේෂයෙන්ම සර්වර් පරිගණක) වෙනස් කේතන ක්‍රම කීපයක් සමග ක්‍රියා කළ යුතු වේ; එහෙයින් දත්ත වෙනස් කේතන ක්‍රම හෝ පරිගණක පද්ධති හරහා ගමන් ගැනීමේදී කේතන ක්‍රමවල වෙනස හේතුවෙන් එමදත්ත විනාශ වීමට හෝ අපවිත්‍ර වීමට ඉඩ ඇත. 

බා ගන්න
12:09 AM

0 Responses to "සියබස් යන්න සින්හල ගන්න"

Post a Comment